Login

User type :
Username :
Password :
News
More ->>
Karathana Gallen Viharaya
කරතන ගල්ලෙන් විහාරය
  • ක්‍රි.පු තුන්වන සියවසට අයත් පෞරාණික වටිනාකමකින් යුත් දර්ශනිය ගල් තලාවක් මත පිහිටි ලෙන් විහාරයන්ගෙන් යුක්ත විචිත්‍රවත් වු කුරුණෑග දිස්ත්‍රික්කයේ මාස්පොත ප්‍රාදේශිය  බලප්‍රදේශයට අයත් 778 විල්ගම් දෙමටව කරතන ගල්ලේන් විහාරය  පිහිටා ඇත.

    ඉතා ඈත අතිතයක ඉතිහාසයක් කියාපාන මෙම විහාරස්ථානයේ පැරණි ලෙන් විහාරය එම විහාරය තුළ නිර්මාණය කර ඇති මකර තොරණ සහිත පිළිම වහන්සේ අලංකාර වුවකි.ගල් කණු ,සදකඩ පහන්,සිරිපතුල්,ගල්මල් ආසන අදී නටඹුන් දක්නට ලැබේ.අඩි 50ක් පමණ වු චෛත්‍යය රාජයාණන් වහන්සේ ඉතා මනරම් ගල්කුළක් මත පිහිටා ඇත. ඉතා පැරණි බෝධින් වහන්සේ, බිතුසිතුවම් සහිත පැරණි බුද්ධ මන්දිරය,පුස්ථකාලය,දොළොස්මහෙ පහන, ධර්ම මන්දිරය ආදී විහාරාංග වලින් යුක්ත ය.

Marketable products
Consumed by Village
Empolyed in Village
job title

Copyright 2011 www.tsedlanka.com Search & Media All Rights Reserved